26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාර්තු 07 විශේෂ දිනයක් කිරීමට අනුමැතිය

මාර්තු 07 විශේෂ දිනයක් කිරීමට අනුමැතිය

අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ, ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වසරකම මාර්තු මස 07 වැනිදා නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් සංදේශයක් අධිකරණ කටයතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේ.