31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැවතත් පැය 2යි 20ක විදුලි කප්පාදුවට අවසර

නැවතත් පැය 2යි 20ක විදුලි කප්පාදුවට අවසර

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ නැවතත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවයි හෙතෙම අවධාරණය කළේ.

උසස් පෙළ විභාගය හේතුවෙන් අද විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකක් පමණි.