― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්නැලිගොඩ අතුරුදන් වී වසර 13යි - ඒ වෙනුවෙන් බිරිය සන්ධ්‍යා විශේෂ පූජාවක

එක්නැලිගොඩ අතුරුදන් වී වසර 13යි – ඒ වෙනුවෙන් බිරිය සන්ධ්‍යා විශේෂ පූජාවක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.