25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න මුදල් මදි

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න මුදල් මදි

රජයේ සේවකයන්ගේ වැටුප් පියවීමට රුපියල් බිලියන 06ක හිඟයක් පවතින බව වාර්තා වේ.

විධායක මට්ටමේ අයට සහ රාජ්‍ය අංශයේ සෙසු අයට අදියර දෙකකින් මාසික වැටුප් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව අද (25) වේදනාම් දෙන දිනය වුවද වෙදනම් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් රජයට එකතු කර ගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය තුළ විධායක නොවන සේවකයන්ට වැටුප් ලබාදීම අද සිදුකෙරෙන අතර විධායක මට්ටමේ නිලධාරීන්ට වැටුප් ලබාදීම දිනකින් ප්‍රමාද වනු ඇති බවයි වාර්තා වන්නේ.