26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 06ක මිල පහළට

සතොස භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල නැවත වරක් පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (26) සිට දිවයින පුරා පිහිටි සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ ලබාගැනීමේ හැකියාව පවතී.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 1700කටත්, දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 169කටත්, රතු කැකුළු කිලෝවක් රුපියල් 179කටත්, දේශීය සුදු නාඩු කිලෝවක් රුපියල් 184කටත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 365කටත් හා කිලෝවක් රුපියල් 235ක් වැනි මුදලකටත් ලබාගැනීමේ හැකියාව පවතී.