29 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජානකී සිරිවර්ධන අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ජානකී සිරිවර්ධන අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මුදල් වංචා කිරිමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා
ජානකී සිරිවර්ධන විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇයට ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් අද මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේ.