― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකංජිපානි ඉම්රාන් ඩුබායි සිට ජාවාරම් අරඹයි

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ජාවාරම් අරඹයි

මෙරටින් පලාගිය පාතාල නායක කන්ජිපානි ඉම්රාන් ඕමානයෙන් ඩුබායි වෙත පැමිණ බූස්ස බන්ධනාගාරයේදී හඳුනාගත් පාතාලයේ සාමාජිකයන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් යළිත් සුපුරුදු වැඩකටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

අධිකරණයෙන් ඇප ලබාගත් කන්ජිපානි ඉම්රාන් මෙරටින් පලාගිය බව අනාවරණය වූ අතර ඒ සඳහා ඔහු විදෙස් ඔත්තුකරුවන්ගේද සහාය ගෙන ඇති බව අනාවරණය වී තිබේ.