29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවර් සභාපතිවරයා කියා සිටියේ මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති නිසා එම ලිපිය යොමු කළ බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇතැම් ආයතනවලින් සහයෝගය දීම මන්දගාමී බවත් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.