29 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි මිලට බිත්තර විකිණුවාට මතක හිටින පාඩමක්

වැඩි මිලට බිත්තර විකිණුවාට මතක හිටින පාඩමක්

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් තණමල්විල නගරයේ සිදු කළ වැටලීමකදී වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳසැලක් වටලා තිබෙනවා.

මෙම වෙළඳසැල පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමිකරුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

එහිදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වෙළඳසැල් හිමිකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති ඇති අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.