27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක තනතුරට

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක තනතුරට

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.