29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවක් සමඟ ලැඟුම්හලේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කාන්තාවක් සමඟ ලැඟුම්හලේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අද (31) අම්බලන්ගොඩ රන්දොඹේ ලැගුම්හලක කාමරයක කාන්තාවක් සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ රත්ගම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කාන්තාව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

කාන්තාවක් සමඟ මෙම ලැගුම්හලට පැමිණ කාමරයක නතරව සිටියදියි හදිසියේම මෙසේ මියගොස් තිබෙන්නේ

මිය ගිය පුද්ගලයා බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සේවකයෙක් බවත් වාර්තා වෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර බලපිටිය රොහලේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.