32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ ක්‍රියාමාර්ගයක

විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ ක්‍රියාමාර්ගයක

තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් අද (19) දිනයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

විදුලිබල මණ්ඩල පාරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ඊයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකද නිරත වූ බව එම සංගමයේ සාමාජික චරිත් ජයනාත් දයාරත්න කියා සිටියේය.