30.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසුසන්තිකාට කාන්තා ක්‍රිකට් සංවර්ධන උපදේශිකා තනතුරක්

සුසන්තිකාට කාන්තා ක්‍රිකට් සංවර්ධන උපදේශිකා තනතුරක්

ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරියක වන සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන උපදේශිකාව ලෙස පත්කර තිබෙනවා.

සුසන්තිකා ජයසිංහ පවසන්නේ,

මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටු වෙමි, මන්ද එය තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව භාර ගැනීමටත්, අභියෝගවලට මුහුණ දීමටත්, මට අවස්ථාවක් ලබා දුන් නිසා.

ඇයව උණුසුම් ලෙස පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රාර්ථනා කරන අතර ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වටිනා සම්පතක් වනු ඇති බවට විශ්වාසය පළ කරයි.

ඇයගේ පත්වීම 2023 පෙබරවාරි 1 දින සිට බලාත්මකයි.