32.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරගලයට සහය දුන් විදෙස් කතක් සෙවීමට මහජන සහාය පතයි

අරගලයට සහය දුන් විදෙස් කතක් සෙවීමට මහජන සහාය පතයි

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වන සමයේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වූ පසුව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික කයිලි ප්‍රේසර් (Kayleigh Fraser) සොයා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

එම කාන්තාව සැගවී සිටින ස්ථානය සහ ඇය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

UK Women