32.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමෙරිකාවේ දී සිදු වූ අපූරු විවාහය

ඇමෙරිකාවේ දී සිදු වූ අපූරු විවාහය

85 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

තවමත් 24 හැවිරිදි වියේ පසුවන Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු සමගිනි.

Miracle මව පියා 47 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ මව 45 හැවිරිදි වියේ පසුවන අතර Miracleගේ සීයාගේ වයස ද වයස අවුරුදු 72 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නළ දරු උපතක් සඳහා ද සූදානම් වන බව එම මාධ්‍ය වාර්තා කර ඇත.