23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආශු නැවතත් ජනාධිපති උපදේශක තනතුරට?

ආශු නැවතත් ජනාධිපති උපදේශක තනතුරට?

පසුගියදා ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ යළි සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

පසුගිය 31 වැනිදා මහාචාර්ය ආශු මාරසිංහ එම තනතුරේම යළි පිහිටුවීමට ජනාධිපතිවරයා කතා බහ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ආදර්ශා කරඳන විසින් චෝදනා කරනු ලැබුවේ තම සුරතල් සුනඛයාට ආශු මාරසිංහ ලිංගික අතවර කළ බවටයි. ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟම ආශු මාරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්විය.