29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSport2024 ඔලිම්පික් ඉසව් 21ක පරිසාධන මට්ටම් ප්‍රකාශයට

2024 ඔලිම්පික් ඉසව් 21ක පරිසාධන මට්ටම් ප්‍රකාශයට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මළල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙය ප්‍රකාශයට පත්කර ඇති අතර කාන්තා සහ පිරිමි වශයෙන් ඉසව් 21 සඳහා මෙලෙස පරිසාධන මට්ටම් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වූණේ.

2024 පැරිස් ඔලිම්පික් උළෙල 2024 ජූලි 26 දිට අගෝස්තු මස 11 දක්වා පැවැත්වීමටයි සැලසුම්ක කර ඇත්තේ.