ජාතික නිදහස් දිනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 150 ක් ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීම අද (05) සිදුකිරීමට නියමිතය.
ඉන්දීය ආධාර යටතේ අදාල බස් රථ මෙරටට ලැබී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළා.