31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනක් පමණ අවදානමේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා මිලියනක් පමණ අවදානමේ

මෙරට ඉදිකිරීම් කර්මාන්තය මුහුණදෙන අර්බුද හේතුවෙන් ක්ෂේත්‍රයේ පෙදරේරුවන් ඇතුළු ලක්ෂ දහයකගේ පමණ රැකියා අවදානමකට ලක්ව ඇති බව ජාතික ඉදිකිරීම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.


මේ වන විට අලුතින් සිදු කෙරෙන ඉදිකිරීම සීමාවීම ඊට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.