26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල වලින් අනතුරුව විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම්කර ඇති අයදුම්පත් පිළිබඳව ද එහිදී සලකාබලන බවය.