27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ සිරුර ජකර්තා නුවර මහල් නිවාසයකින් සොයා ගැනේ

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ සිරුර ජකර්තා නුවර මහල් නිවාසයකින් සොයා ගැනේ

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහල් නිවාසයක මියගොස් සිටිය දී අද (05) සොයාගෙන තිබෙනවා.

45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ ඔහුගේ බිරිඳ, දියණිය සහ තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවක් සමඟ ජකර්තා හි විනෝද චාරිකාවක යෙදී සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, සිද්ධිය ඝාතනයක් බවට සැක කෙරෙනවා.