30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි මහ බැංකුවෙන් උපදෙස්

බැංකු ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි මහ බැංකුවෙන් උපදෙස්

බැංකු ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකුවලට උපදෙස් දී ඇත.

ඒ අනුව රජයේ සේවකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දී තිබෙනවා.

මෙම ණය සඳහා පොලී අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීමත්, මේ වන විට ඔවුන්ගේ ආදායම මත ගෙවිය යුතු බදු මට්ටම ද ඉහළ ගොස් ඇති නිසා ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

මහ බැංකු අධිපති නන්දල් වීරසිංහ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සොයා බලන ලෙස බැංකුවලට උපදෙස් ලබාදී ඇති බවයි.