28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (06) විරෝධතාවක නිරත වී තිබේ.

එහිදී විරෝධාතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර ඉන් පසුව පොලිසියේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට විරෝධතාවයේ නිතරව සිටි වෘත්තිය සමිතිවල නියෝජිතයන් කීපදෙනෙක්ට අවස්ථාව උදා වී ඇති බවයි වාර්තා වන්නේ.