28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි

ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි

නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එමෙන්ම මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමට මුදල් නොමැති බවයි එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ.

තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතව ඇති අතර එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා අවධාරණය කළේය.

නමුත් එම මුදල් මේ අවස්ථාවේ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.