26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්

මහ බැංකුවෙන් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දෙනු ලබන්නේ තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසටය.

එමගින් මහ බැංකුව ජනතාව වෙත දැනුම්දී ඇත්තේ තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටය.