24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලෙට පණ දෙන්න චීනයෙන් දෙදෙනෙක් එයි

නොරොච්චෝලෙට පණ දෙන්න චීනයෙන් දෙදෙනෙක් එයි

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි. අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි.

කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බවද විදුලිබල මණ්ඩලය පවසයි.