යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් යාපනයට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
අද පස්වරු 4 ට ජනාධිපතිවරයා පෞද්ගලික හෝටලයක පැවැත්වෙන යාපනය සංවර්ධනය සඳහා වූ විශේෂ රැස්වීමකට සහභාගී වීමට නියමිත අතර හෙට දිනයේදී වැදගත් සිදුවීම් කිහිපයකටද සහභාගී වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.