26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන නවතයි

සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන නවතයි

ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුනඛයින් වන්ද්‍යාකරණ වැඩසටහන නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි පවසයි.

මෙම වැඩසටහන හරහා සුනඛයන් හිංසනයට ලක්වන බව පවසමින් මෙරට පශු වෛද්‍ය සහ සත්ව ක්‍රියාකාරී සංගම් දැක්වූ විරෝධය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.