30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙබරවාරි 15 වෙනිදාට මහ බැංකුව කරන්න යන දේ

පෙබරවාරි 15 වෙනිදාට මහ බැංකුව කරන්න යන දේ

රුපියල් මිලියන 85,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදු කරන බව මහ බැංකුව පවසනවා.

මේ අනුව දින 91 න් රුපියල් මිලියන 45,000 ක්, දින 182 න් රුපියල් මිලියන 20,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 20,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.