25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකිරි ගොවීන්ට වැඩි මිලක්

කිරි ගොවීන්ට වැඩි මිලක්

ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.