― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැටන් ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් පිළිබඳව විමර්ශන ඇරඹේ

හැටන් ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් පිළිබඳව විමර්ශන ඇරඹේ

හැටන් ප්‍රදේශයේ ක්‍රියාත්මක මහා පරිමාණ මැණික් ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ
අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දික්ඔය – බටගල වතුයායේ තේ පඳුරු ගළවා මැණික් ඉල්ලම සහිත පස් ගොඩගෙන වෙනත් ප්‍රදේශයකට ලොරි රථයකින් ප්‍රවාහනය කර ඉන් අනතුරුව මැණික් ගැරීම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම ජාවාරමට ඇහැමි නිලධාරීන් සමිබන්ධ බවට ද සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.