27.8 C
Colombo
Sunday, December 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආදායම් බදු නිලධාරීන් දිල්ලියේ බීබීසී කාර්යාලය වටලයි

ආදායම් බදු නිලධාරීන් දිල්ලියේ බීබීසී කාර්යාලය වටලයි

ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් දිල්ලියේ බීබීසී කාර්යාලය වටලා තිබේ.

එහි සිටි සේවකයන්ගේ ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ සියල්ල බලධාරීන් භාරයට ගෙන ඇති බව දැනගන්නට ඇත.