― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅම්පිටියේ සුමනරතන හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පෙරේදා (13) වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී අම්පිටියේ සුමනරතන හිමි විහාරස්ථානයේ වැඩවිසූ අතර ඉන් ස්වාමීන් වහන්සේට අනතුරක් සිදු නොවිණි.

පෙරේදා අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.