― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ ඉන්දීය වීසා මධ්‍යස්ථානය දින නියමයකින් තොරව වැසෙයි

කොළඹ ඉන්දීය වීසා මධ්‍යස්ථානය දින නියමයකින් තොරව වැසෙයි

කොළඹ පිහිටි ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය, IVS Pvt. නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රියේ වාර්තා වූ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවටයි ඔවුන් දැනුම් දෙන්නේ.

සියලුම වීසා අයදුම්කරුවන් මහ කොමසාරිස් කාර්යාලය අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඒ අනුව ඕනෑම හදිසි කොන්සියුලර්, වීසා ප්‍රශ්නයක් සඳහා මහ කොමසාරිස් කාර්යාලය 011 232 6921 හෝ 011 2422860 ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි.