― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුතින් එකතු වන රදැල්ල ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුතින් එකතු වන රදැල්ල ක්‍රීඩාංගණය

රිකට් පාලක මණ්ඩලය මගින් නුවරඑළිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු විම් කටයුතු සදහා මේ දිනවල ප්‍රතිසංස්කරණය කරනු ලබනවා.

රදැල්ල ක්‍රිඩාංගණය දිඹුල ක්‍රිඩා සමාජය යටතේ පාලනය වන අතර ,එම ක්‍රිඩා සමාජයේ එකගතාවයක් මත නවසිලන්ත තරගාවලියට සහභාගි විමට ප්‍රථම ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවිම් කටයුතු සදහා වෙන්කර දීමටයි සැලසුම් කරන්නේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ මස 17 දින සිට 23 දින දක්වා එම ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු සිදු කිරිමට නියමිත අතර, රදැල්ල ක්‍රිඩාංගණය අවට අධික සිතල කාලගුණයක් පවතින බැවින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යාමට මත්තෙන් පුහුණුවිම් කටයුතු සදහා ලබාදිමටයි සැලසුම් කරන්නේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවස්ථා කිහිපයකදිම රදැල්ල ක්‍රිඩාංගණය ප්‍රතිසංස්කරණය කල අතර, එම ක්‍රිඩාංගණය අංග සම්පුර්ණ ක්‍රිඩා සංකිර්ණයකින් සහ නැරඹුම් මැදිරියකින්ද සමන්විතයි.