26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබෙනවා.

මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළූණු, ආනයනික සබා සහල් සහ රතු පරිප්පු යන ආහාර ද්‍රව්‍යවලයි.


ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 375ක් වන අතර, ලොකුළූණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 149ක්.ආනයනික සමිබා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 198 දක්වා සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 358ක් දක්වා පහත දමා ඇති බව සංතොස ආයතනය නිවේදනය කළා.