26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය සඳහා ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලීමට යෝජනාවක්

මැතිවරණය සඳහා ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලීමට යෝජනාවක්

මුද්‍රණ කටයුතු සඳහා ඉල්ලා සිටි මුදල් ලැබී නැතැයි රජයේ මුද්‍රණාලය නිවේදනය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් අවශ්‍ය බව රාජ්‍ය මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගියදා ලිපියක් යවමින් පෙන්වා දී ඇත.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

මේ අතරතුර මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස රටේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කිරීමේ අදහස ඇය එහිදී රජයට යෝජනා කළාය.