26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික දුමාරයක් පිටවන වාහන ගැන කියන්න අංකයක්

අධික දුමාරයක් පිටවන වාහන ගැන කියන්න අංකයක්

අධික දුමාරයක් නිකුත් කරන වාහන හඳුනා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වාහනවල ඡායාරූප ලබාගෙන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසටයි.

අධික ලෙස දුම් පිටවන වාහනයක් දුටුවහොත් අංක තහඩුව පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ලබා ගෙන ස්ථානය හා වේලාව සඳහන් කර 0703500525 WhatsApp හෝ Viber පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන ලෙසටයි.