30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී සංචාරකයින් 157,000ක් දිවයිනට

මේ වසරේදී සංචාරකයින් 157,000ක් දිවයිනට

ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුල දිවයිනට සංචාරකයින් 157,230ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය වසරේ මෙම කාල සීමාව හා සැසදීමේදී වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ අනුව එම කාලසීමාවේදී දිනකට සංචාරකයින්ගේ පැමිණීමේ සාමාන්‍ය 3906ක්.

රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබීම විශේෂත්වයක්.