― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදින 40ක කාලයක් උපවාස කිරිමට ගිය දේවගැතිවරයෙකුට අත් වූ ඉරණම

දින 40ක කාලයක් උපවාස කිරිමට ගිය දේවගැතිවරයෙකුට අත් වූ ඉරණම

බයිබලය අනුගමනය කරමින් දින 40ක උපවාසයක් පැවැත්වීමට ගිය මොසැම්බික්හි දේවගැතිවරයෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහුට දියර ආහාර ලබා දීමට උත්සාහ කළ ද අවසානයේ ඔහු මිය මිය ගොස් ඇත.

Santa Trindade පල්ලියේ සාමාජිකයන්, දේවගැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් උපවාස කරන නමුත් මෙවැනි ලෙස දිගු කාලයක් නොකරන බව පල්ලියේ බලධාරීහු පැවසීය.