29 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ පළමු රට

කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ පළමු රට

කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කළ ප්‍රථම යුරෝපා රට ඔස්ට්‍රියාව වේ.
මේ අනුව පෙබරවාරි 01 වනදා සිට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නීතිය අවම වශයෙන් 2024 ජනවාරි දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.