33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දය තියන්න ප්‍රමාණවත් පහසුකම් නෑ - මැකොස අධිකරණයට කියයි

ඡන්දය තියන්න ප්‍රමාණවත් පහසුකම් නෑ – මැකොස අධිකරණයට කියයි

මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දුෂ්කර වී ඇති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.