― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාරගනී

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාරගනී

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ අද (20) සිට යළිත් වැඩහාර ගනු ලැබුවා.

ඒ, හිටපු පුහුණු කරු රසල් ඩොමින්ගෝන්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

වසර දෙකක කාලයක් සඳහා චන්දික හතුරුසිංහ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, ලබන මාර්තු පළමු වනදා ආරම්භ වන එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීම ඔහුගේ පළමු වගකීම බවට පත්ව තිබෙනවා.