32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු කාන්තාවකගේ ඩොලර් 600ක් උස්සලා

රුසියානු කාන්තාවකගේ ඩොලර් 600ක් උස්සලා

හික්කඩුව වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවගේ කාමරයේ සේප්පුවේ තිබූ ඩොලර් 600ක මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබෙනවා.

මෙම හෝටලයේ නවාතැන් ගෙන සිටි අදාල කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයට ගොස් ඊයේ (20) රාත්‍රියේ නැවත පැමිණ කළ පරීක්ෂාවකදී මෙම මුදල් තොගය අස්ථානගතවී ඇති බව දැනගෙන තිබුණා.

රුසියානු කාන්තාව මේ බව හෝටල් කළමණාකරුට දැනුම් දීමෙන් පසුව කළමණාකරු එය හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.