29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාරංගල කඳුවැටිය ආශ්‍රිත කලාපය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාරංගල කඳුවැටිය ආශ්‍රිත කලාපය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය ඉතාමත් වටිනා ජල පෝෂක ප්‍ර දේශයක් වෙන අතර එහි ජල උල්පත් 100කට වැඩි ප්‍රමාණයක් පවති.

එසේම එම කඳු පංතිය ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් හේතුවෙනුත් හෙක්ටයාර 239276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.ඒ ආශ්‍රිතාව පුද්ගලික හා රාජ්‍ය වතු රජයට පවරා ගැනිමටත් නියමිතය.