31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් රටක ගිනි අවියක් හා උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක ගිනි අවියක් හා උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

කළුතර උතුර සංචාරක හෝටලයක් තුළ දී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි අවියක්, මැගසිනය හා ජීව උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුර පවසනවා.

මෙම සැකකරුගෙන් සිදුකර දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔවුහු නවාතැන් ගෙන සිටි කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී මදන මෝදක ගුලි 187 ක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.

අවුරුදු 30ක් වන සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාර දී තිබෙනවා.