23.4 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ප්‍රදේශ කිහිපයක් යළි සෙලවෙයි

මෙරට ප්‍රදේශ කිහිපයක් යළි සෙලවෙයි

වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල අද යළිත් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (22) පෙරවරු 11.45ට පමණ මෙම කම්පන තත්ත්වය වාර්තා වූ බවයි.