28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංගක්කාර අද ඔක්ස්ෆර්ඩ් සංගමය අමතයි

සංගක්කාර අද ඔක්ස්ෆර්ඩ් සංගමය අමතයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ලොව ප්‍රමුඛ පෙළේ විවාද සමාජයක් වන ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට නියමිතව තිබෙනවා.

ඔහු අද මෙම විශේෂ දේශනය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔක්ස්ෆර්ඩ් සංගමයට අනුව මෙම උත්සවය අද සවස 05.30 ට සිදුවනු ඇති.