25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලද ඉහළ ගොස් ඇති අතර එහි අගය අද දැක්වුණේ 368.60ක් ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වූ අතර විකුණුම් මිල රුපියල් 448.61 කි.