― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණය පැවැත්වෙන දිනය ගැන විශේෂ නිවේදනයක්

මැතිවරණය පැවැත්වෙන දිනය ගැන විශේෂ නිවේදනයක්

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනිදා ප්‍රකාශයට පත්කෙරන බව මැතිවරණ කොමිසම පවසනවා.

2023 මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මැතිවරණ කොමිසම මෙම නිවේදනය නිකුත් කළා.